බප/ම්නු/ ගනේගොඩ රාඡසිංහ මහා විද්‍යාලය

පාසල ආරම්භ වූ දිනය 1892 ජනවාරි 28
පාසල රජයට පවරා ගත් දිනය 1902 ඹක්තොමබර් 28
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය type 2
පාසල් අංකය -
සංගණන අංකය 01037
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 01 පර්චස් 25
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මිනුවන්ගොඩ
කොට්ඨාසය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම
ග්‍රාම සේවක වසම ඇල්හේන
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 31c
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 300
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 21
පාසලේ වර්ණය  මෙරොන්