|
සොදුරු කලා විදු සතර අමා රස කිරි කර පෙව් මෑණී සැරද ගණේගොඩ රාජසිංහ අප මහ විදුහල් මෑණී //
අපි එක පියුමක විකසිත පෙති වෙමු කෙමියකි සමගි දමේ ඔබෙ පා සිසිලස ලැබගෙන නිරතුරු නැලවෙමු ඔබගෙ ලැමේ
සොදුරු කලා විදු //
දෙස බස රැස නැංවූ පෙර හෙලයේ මහ පඩි විරුවන් සේ ගිය මග නිරතුරු පියවර මැන යන අපි වෙමු සිසු දරුවෝ
සොදුරු කලා විදු....// |




