නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
G.A.චන්ද්‍රවති
අද්යාපන පද්දතිය හදුනාගෙන ඇති ජාතික අද්යාපන අරමුණු හා මුලික නිපුනතා අතර තාක්ෂණයට හිමිවනේ ප්‍රධාන තැනකි. 21 වන සියවස් ගමන තුලද ද අප තවමත් දිලිදු රටකි. නමුදු තාක්ෂණික දැනුම කෙරෙහි වත්මනයේ ඇස යොමු වීම රටේ වාසනාවකි.
පාසල් වර්ගීකරණයට අනුව ඉතාම කුඩා පාසලක් වන ගණේගොඩ රාජසිංහ මහා විදුහල ද තාක්ෂණයට නැබුරු වෙමින් පවතින බව නොරහසකි. එයට අත දෙම්න් ආරම්බ කිරීමට යන වෙබ් අඩවිය පාසල් දු පුතුගේ තාක්ෂණ දැනුම ඔසවා තබන බව මගේ හැගීමයි. සජීවී ලෝකය හදුනා ගනිමින් දැනුමෙන් පිරිපුන් දරු දැරියන් ජාතියට හිමිකර දීමට මෙම වෙබ් අඩවිය අරම්බ කිරීමට වෙහෙස මහන්සි වූ සැමට හද පිරි තුති පුදන අතර ම තාක්ෂණික දැනුම නව සබදතා සමග දියුණු මිනිසෙකු දියුණු සමාජයට රැගෙන යාමට හැකිවීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
G.A.චන්ද්‍රවති
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/ ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලය.




