බප/ම්නු/ ගනේගොඩ රාඡසිංහ මහා විද්‍යාලය

අප ගණේගොඩ  රාජසිංහ මහා විදුහලේ 1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ.  සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන්ගෙන්  ප්‍රාථමික අංශය සම්පූර්ණ වෙයි.දරුවන්ගේ ඉගෙනුම සදහා කැපවෙන ගුරුවරුන් යටතේ ළමුන් පහත සදහන් විෂයන් යටතේ ඉගෙනුම ලබයි.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • ඉංග්‍රීසි 
  • පරිසරය
  • දෙමල 
  • (රචනා ලිවීම හා ප්‍රශ්න ප්‍රත්‍ර සදහා පිලිතුරු ලිවීම ප්‍රදාන ලෙස සිදුකෙරේ)