අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්විතීයික අංශය සමන්විත වෙයි. දරුවන්ගේ ඉගෙනුම සදහා කැපවෙන ගුරුවරුන්ගේ සහයෝගය නිසා (සා.පෙ.) ලකුණු මට්ටම් ඉහල නැංවී ඇත. අඩු පහසුකම් සහිත පාසලක් වන මෙහි පහත දැක්වෙන විෂයන් යටතේ අද්‍යාපන කරයුතු සිදුකෙරේ.
- ගණිතය
- සිංහල
- විදයාව
- ඉංග්‍රීසි
- තොරතුරු තාක්ෂණය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- ඉතිහාසය
- බූගෝලය
- පුරවැසි
- ශාරීරික අද්‍යාපනය
- බුද්දාගම
- දෙමල
- කෘෂිකර්මය
- ගෘහ විදයාව
- ව්‍යාපාර හා ගිනුම්කරනය




