බස්නාහිර පළාතේ මීරිගම මැතිවරණ කොට්ටාසයේ ගනේගොඩ ග්‍රාමයේ පිහිටි ප්‍රධාන දුම්රිය පාරට මුහුණලා මනරම් වෙල් යායක් ඉදිරිපස අප පාසැල පිහිටා ඇත. මෙම පාසැලට යාබදව පිහිටි ගනේගොඩ සිරිමල්වතු රජමහ විහාරය තුලින් බෞද්ද පරිසරය නොඅඩුව ලබී ඇත. ප්‍රාථමික හා ද්විතික අංශවලින් යුක්ත අප පාසලේ 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් පහසුකම් ඇති අතර මෙම පාසැල වසර ගණනාවක් තිස්සේ සිය දහස් ගණනක් වැඩදායි පුද්ගලයන් රටට දායාද කර තිබේ.
නැණ , ගුණ , දම් සපිරි අභිමානවත් දරු පරපුරක්
දැනුමෙන් , යහ ගුණයෙන් , නිපුණතාවයෙන් හෙබි අනාගතයක් උදෙසා කැපවීම අපගේ මෙහෙවර වන්නේය.