ලෝක ළමා දින සැමරුම 2024 ඔක්තෝබර් මස 01දින පැවැත්විය
ඇමරිකාවේ පුරවැසි බාවය හිමි ආදී ශිෂ්‍ය ලෙනෝරා රුවන් කුමාර මහතා ශිෂ්‍ය නායක නිල ලාංචන පැලදීමේ උත්සවය සදහා පැමිණි අවස්ථාව.
ඔහු මෙම විද්‍යාලයේ පැරණි ගොඩනැගිල්ලට සිවිලිම සකසා දීමේ සත්කාරය සිදුකරන ලදී.
උතුම් මා පිය වන්දනා වැඩසටහන